import java.io.*;
public class DeleteFile {
public static void main(String[] args) {
File newfile = new File("c:\\test.txt");
newfile.delete();
}
}
exe ෆයිල් එකක් ජාවා වලින් ඕපන් කරන්නේ කොහොමද ?
public class exeරunner {
public static void main(String[] args) {
try {
Runtime.getRuntime().exec("FileName.exe");
} catch (Exception e) {
e.printStackTrace();
}
}
}
ෆයිල් නේම් එක වෙනුවට වෙන නමක් පාවිච්චි කරනවානම් .exe ෆයිල් එකට අදාළ සම්පුර්ණ ලිපිනය(path) ඇතුලත් කරන්න ඕනේ..සමහර Games exe ( ex :need for speed ) මේ ක්රමයට සහය දක්වන්නේ නෑ.නමුත් ගොඩක් Software මේ විදියට වැඩ කරනවා .
මේ විදියට තමා ක්රියාවලිය අවසාන කරන්න වෙන්නේ ......
Process pp = Runtime.getRuntime().exec("calc.exe");
pp.destroy();
ලිපිය කියවපු ඔයාලට බොහොම ස්තුතියි. ....