Welcome To MyMiniProWorld

ට්‍රයල් program එකක් දිගටම භාවිතා කරන හැටි.

ට්‍රයල් program එකක් දිගටම භාවිතා කරන හැටි.


මේ පොස්ට් එකෙන් මම් පෙන්නන්න හදන්නේ ට්‍රයල් ප්‍රොග්‍රම් එකක් දිගටම බාවිතා කරන්නේ කොහොමද කියලා.සමහර විට මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇතිනේ ඒ අයට තමා මන් මේක දැම්මේ.ඕනේ කෙනෙක් දන්නවනේ ට්‍රයල් ප්‍රොග්‍රම් එකක් වැඩ කරන්නේ එක්තරා කාලයකට විතරයි කියලා.ඊට පස්සේ එ සොෆ්ට්වෙයාර් එකේ සම්පුර්ණ පිටපතක් මිලදී ගන්න වෙනවා.ල‍‍න්කාවේ අපි ට නම් ඉතින් ගොඩක් ෆිරී( Free) ගන්නත් පුලුවන්නේ.


මේක තමා ඒ කියපු සොෆ්ට්වෙයාර් එක පහලින් ඒක ඩවුන්ලොඩ් කරගන්න.
Rapishare:-click here
Ziddu:-click here

ඇත්තටම මේකෙන් කරන්නේ නියම දිනයයි වෙලාවයි අපි දෙන දවසටයි වෙලාවටයි අනුව වෙනස් කරන එකයි.



මෙන්න මේ විදියට තමා මෙක කරන්න ඔනේ………….
1. මුලින්ම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරපු දිනය හා වේලාව වෙනම තැනක සටහන් කර ගන්න .
2. ට්‍රයල් කාලය ඉවර උනාට පස්සේ හැම වෙලවේම මේ සොෆ්ට්වෙයාර්එක පාවිච්ච් කරන්න ඔනි.
3. ට්‍රයල් කාලය ඉවර උනාට පස්සේ, සොෆ්ට්වෙයාර්එක කෙලින්ම ධාවනය කරන්න එපා.එහෙම කලොත් මේ කරන දේයින් වැඩක් නැති වෙනවා.
4. ට්‍රයල් කාලය ඉවර වෙන අන්තිම දවසට කලින් දවසක් ඇතුලත් කරනවා නම් තමා ගොඩක් හොද..
ඒ කියන්නේ ට්‍රයල් කාලය ඉවර වෙන්නේ jan 30 2009 නම් අපි RunAsDate එකට දාන්න ඕනේ jan 29 2009 කියලා.
5.Create Dekstop shortcup මේක ප්‍රෙස් කරපුවම ඩෙක්ස්ටොප් එකෙ ශොර්ට්කට් එකක් හැඩෙනවා.ඊට පස්සේ අපිට ඕනේ වෙලාවක expire වෙන්නේ නැතුව පාවිච්ච් කරන්න පුලුවන්.

මේ ගැන තව විස්තර මේන්න මේ සයිට් එකේ තියෙනවා.

http://www.nirsoft.net/utils/run_as_date.html

 
Copyright © ~~~MyMiniProWorld~~~ මුදිත ධර්මසේන